මගේ පාසල් ජීවිතය
මම පලවෙනියටම ගිය පාසල තමයි අනුරුද්ධ කුමාර ජාතික පාසල කියන්නෙ,
පලමු වසරෙ සිට හය වෙනි වසර දක්වා මම මෙ පාසලට තමයි ගියේ.
මම 6 ශ්‍රේණියෙ ඉන්නකොට දැන ගන්න ලැබුනා කුරුදුවත්ත නගරයේ අලුතින් පාසලක් හදලා කියලා. ඉතින් මටත් එකට යන්න ආස හිතුනා. මාත් ඉතින් අයදුම් පතක් යැවුවා. කොහොම හරි මවත් එ පසලට තොර ගත්තා. පාසල ආරම්භ කරෙ 2009 මාර්තු 26 වෙනිදා. එද පසලට ගිය මම එදා ඉදලා තාමත් යනවා.
No comments:
Post a Comment