Friday, October 30, 2015

මගේ_ආදර_කතාව

ගේ ආදර කතා

මුලින්ම මම පලවෙනියට අදරෙ කරන්න පටන් ගත්තෙ මම නවයෙ පන්තියෙ ඉන්න කොටයි. ඒ කලෙ අපෙ ගමෙ හිටපු උපේක්‍ෂා කියල කෙල්ලෙක් මගෙන් අහුවා එයාට කැමතිද කියලා. ඔය කලෙදි ඉතින් වැඩිය මොකුත් හොයල බලන්නෙ නැ නෙ, ඒ නිසා මාත් එකපරම ඔව් කියල කිවුවා. ඉට පස්සෙ ටික දවසක් ඔහොම යනකොට අපෙ අම්මයි එයාගෙ අම්මයි ඔය සිද්දිය දැනගත්තා. මෙකට අපෙ ගෙදරිනුයි එයලගෙ ගෙදරිනුයි කැමති උනෙ නැ. එයාලට ඕන උනෙ අපි කොහොම හරි විභාගය පාස් කරවන්න. ඒ නිසා කොහොම හරි මටයි එයාටයි සිද්ද උනා මෙ සම්බන්ධය නවත්වන්න​. ඉතින් ඊට පස්සෙ මම හිත ගත්තා විභාගය ඉවර වෙනකන් මන් අයෙ ඔය දෙවල් ගැන හිතන්නෙ නැ කියලා.

කොහොම කොහොම හරි විභාගයත් ඉවර උනා.

විභගය ලියලා ඉවර උනාම මාස 6ක විතර නිවාඩුවක් හම්බ උනාට පස්සෙ මම තිතුවා දැන් විභගෙත් ලියලා ඉවර නිසා දැන් කෙල්ලෙක් එක්ක යාලු උනාට ප්‍රශ්නයක් වෙන් නැති වෙයි කියලා.

එහෙම හිතුවට පස්සෙ මම හිතා ගත්තා අයෙ නම් පොදඩ්ඩක් හරි හොයල බලලා මට හොදයි කියලා හිතෙන කෙනෙක් හම්බ උනොත් මන් එයත් එක්ක යාලු වෙනව කියලා.

දැන් නිවාඩු මාස 6 ගෙදරටම වෙලා ඉන්නත් බැනේ. ඒ නිසා මන් හිතුව ඒ කාලෙත් නිකන්ම ගෙවන්නෙ නැතුව මොනව හරි ඉගෙනගත්ත නම් හරි කියලා එහෙම හිතපු මම උලපනෙ Youth එකට යන්න තීරණය කරා. ඊට පස්සෙ මම 2015 පෙබරවාරි ඉදලා Youth එකට යන්න පටන් ගත්තා. ඒකේ නැටුම් පන්ති වලට නවලපිටියෙ ඉදල කෙල්ලො තුන්දෙනෙක් ගියා. උදෙට එයාලත් අපි ගිය බස් එකෙමයි ගියේ. ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් මගෙ යලුවෙක් එක්ක යාලු වෙලයි හිටියෙ එයාගෙ නම උමේෂිකා. එත් අනිත් දෙන්නා ගැන නම් මන් එච්චර දැනගෙන හිටියෙ නැ. මන් යාලුවෙක්ට කියලා කොහොම හරි අනිත් දෙන්නගෙ නම් හොයා ගත්තා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් සඳමාලි අනිත් එක්කෙන සිතුමිණී. මගෙ යලුවො කිවුව සිතුමිණිත් එක්ක  යලු වෙන්න කියලා. මන් ඊට පස්සෙ එයා ගැන ටිකක් හොයලා බැලුවා. එතකොටයි දැනගත්තෙ එයා කොල්ලෙක් එක්ක යාලු වෙලයි ඉන්නෙ කියලා. ඊට පස්සෙ මන් එයා ගැන වැඩිය හිතුවෙ නැ. කොහොම හරි අප්‍රේල් මාසෙ 9 වෙනිද Youth එකෙ අවුරුදු උත්සවයක් තිබ්බා. මාත් ඒකට ගියා. එදා සිතුමිණි අවුරුදු කුමරියක්ට ඇදල හිටියා. එදා මන් දැනගත්තා එයගෙ සම්බන්ධය නවත්තලා කියල එත් ඊට පස්සෙ මන්  Youth එකට යන එක නැවැත්තුවා. ඉතින් ඊට පස්සෙ කොහොම හරි අවුරුදු දවසත් අවා. මගෙ කලින් තිබ්බ Facebook Acount එක කවුදො Hack කරලා තිබ්බ නිසා මම අලුතින් හදපු Facebook Acount එකට ලොග් වෙලා මන් මගෙ යලුවන්වයි තව අලුත් යලුවො ටිකකුයි ඒකට Add කරා. ඊට පස්සෙ හමෝටම මැසෙජ් කරා. 2015 අප්‍රේල් 14 වෙනිද හවස 6.48ට අලුතින් මම Add කරපු යාලුවෙක් මට මැසේජ් කරා. මාත් රිප්ලයි කරා. අපි විනාඩි 10ක් විතර තමයි චැට් කරෙ. අවුරුදු දවසත් ගෙවිලා ගියා. අනිත් දවසෙත් එයා මාත් එක්ක චැට් කරා. එදා අපි දෙන්නා පැය 3ක් 4ක් විතර චැට් කරා. එදා ඉදලා හැමදාම වගෙ අපි චැට් කරා. ටික දවසක් චැට් කරනකොට මට එයා මගෙ කෙනෙක් කියලා හිතුනා. සති 3ක් විතර ගෙවී ගියාට පස්සෙ මම මගෙ අදහස එයාට කිවුවා. එදා එයා මොකුත් කිවුවෙ නැ එත් අනිත් දවසෙ එයා මට කැමැත්ත දුන්නා.


මගේ_පාසල්_ජීවිතය

මගේ පාසල් ජීවිතය​
මම පලවෙනියටම ගිය පාසල තමයි අනුරුද්ධ කුමාර ජාතික පාසල කියන්නෙ,
පලමු වසරෙ සිට හය වෙනි වසර දක්වා මම මෙ පාසලට තමයි ගියේ.







මම 6 ශ්‍රේණියෙ ඉන්නකොට දැන ගන්න ලැබුනා කුරුදුවත්ත නගරයේ අලුතින් පාසලක් හදලා කියලා. ඉතින් මටත් එකට යන්න ආස හිතුනා. මාත් ඉතින් අයදුම් පතක් යැවුවා. කොහොම හරි මවත් එ පසලට තොර ගත්තා. පාසල ආරම්භ කරෙ 2009 මාර්තු 26 වෙනිදා. එද පසලට ගිය මම එදා ඉදලා තාමත් යනවා.